23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක්

කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක්

කොළඹ කොටුව අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

ඒ වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ග වැසෙන සේ වරාය සේවකයන් මාර්ගයේ වාඩි වී විරෝධතාවේ නිරතව සිටීම හේතුවෙනි.

රජය ක්‍රියාත්මක කර තිබෙන නව බදු පනතට එරෙහිව වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනයට සමගාමීවයි වරාය සේවකයන් මෙම විරෝධතාව අරම්භ කර ඇත්තේ.