27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපති සහ අගමැති තනතුරුවල වෙනසක් නැහැ

ජනාධිපති සහ අගමැති තනතුරුවල වෙනසක් නැහැ

මැතිවරණයක් පැවැත්වෙන තුරු ජනාධිපති කාර්යාලයේ හෝ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙනසක් සිදු නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අර්බුදකාරී තත්ත්වය තුළ රට වෙනතකට යොමු කිරීමට මෙවැනි දේ පැවසීම සාධාරණ නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.