29 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු නඩුවෙන් ජනපති රනිල් මුදාහැරීමට නියෝග

පාස්කු නඩුවෙන් ජනපති රනිල් මුදාහැරීමට නියෝග

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනු කර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය විසිනුයි අද මෙම තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.