― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමැයි 09 අරගලයේදී නිවාස 180කට හා වාහන 100කට හානි සිදුවෙලා

මැයි 09 අරගලයේදී නිවාස 180කට හා වාහන 100කට හානි සිදුවෙලා

පසුගිය වසරේ මැයි මාසයේ පැවති විරෝධතාවයේදී නිවාස 180 කට සහ වාහන 100 කට හානි සිදු වූ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

කෙසේවෙතත් මේ හේතුවෙන් ජීවිත හානියක් සිදුවී නොමැති බව වාර්තා වන බවයි නියෝජ්‍ය රසායනාගාර පරීක්ෂක පී.ජී. මඩවල අධිකරණයට දන්වා ඇත්තේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවකට අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනි තැබීම සඳහා කිසිවිටෙකත් ඉන්ධන භාවිත නොකළ බවට අනාවරණය වී ඇති බවයි.