29.5 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැයි 09 අරගලයේදී නිවාස 180කට හා වාහන 100කට හානි සිදුවෙලා

මැයි 09 අරගලයේදී නිවාස 180කට හා වාහන 100කට හානි සිදුවෙලා

පසුගිය වසරේ මැයි මාසයේ පැවති විරෝධතාවයේදී නිවාස 180 කට සහ වාහන 100 කට හානි සිදු වූ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

කෙසේවෙතත් මේ හේතුවෙන් ජීවිත හානියක් සිදුවී නොමැති බව වාර්තා වන බවයි නියෝජ්‍ය රසායනාගාර පරීක්ෂක පී.ජී. මඩවල අධිකරණයට දන්වා ඇත්තේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවකට අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනි තැබීම සඳහා කිසිවිටෙකත් ඉන්ධන භාවිත නොකළ බවට අනාවරණය වී ඇති බවයි.