23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයල කන්නයේ කුඹුරු වගා කළත් නොකළත් නිර්දේශිත මඩ පොහොර නොමිලේ

යල කන්නයේ කුඹුරු වගා කළත් නොකළත් නිර්දේශිත මඩ පොහොර නොමිලේ

යල කන්නයේ කුඹුරු වගා කළත් නොකළත් නිර්දේශිත මඩ පොහොර ප්‍රමාණය නොමිලේ ලබා දීමට රජය තිරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව මඩ පොහොර, යුරියා පොහොර සහ බන්ඩි පොහොර භාවිතා කරන ගොවීන් සඳහා කාබනික පොහොර ද නොමිලේ ලබාදීමට තීරණය කර
ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක රුපියල් 19,500 සිට රුපියල් 10,000 දක්වා අඩු කිරීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.