28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුපියල ශක්තිමත් වෙයි

රුපියල ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ එහි ගැනුම් මිල රුපියල් 352යි ශත 72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362යි ශත 95ක් ලෙසත් සඳහන් වූ බවය.

ඒ අනුව 2022 මැයි මස 4 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස දැක්වෙයි.