28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅල, ලූණු මිල පහළට

අල, ලූණු මිල පහළට

පිටකොටුව තොග වෙළඳපොළේ අල සහ ලූණු මිල පහත වැටී තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 130 සිට 95 දක්වා පහත වැටී ඇති බවයි. ආනයනික අර්තාපල් මිල ද කිලෝවක් රුපියල් 150 සිට 130 දක්වා පහත වැටී තිබෙනවා.

මේ අතර යල කන්නයේ සහ මහ කන්නයේ අස්වැන්න සාර්ථක වී ඇති බැවින් ඉදිරියේ දී සහල් ආනයනය කිරීමට සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා.

නියඟ තත්වයක් හෝ ගංවතුර තත්වයක් වැනි ස්වභාවික ආපදාවන් ඇති නොවුනහොත් ඉදිරියේදී සහල් අතිරික්තයක් ඇතිවිය හැකි බවයි ඔහු පැවසුවේ.