10.6 C
London
Wednesday, March 22, 2023

රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ (01) දිනය හා සැසඳීමේදී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 343.97 ක් වන අතර විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 356.73ක් ලෙසටයි. ගැනුම් මිල රුපියල් 351.72 දක්වා පහත වැටීම සහ විකුණුම් අගය රුපියල් 362.95 දක්වා පහත වැටීමත් සමඟ ශ්‍රී ලංකා රුපියල ඊයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අගයක් දක්වා ඉහළ ගොස් ගියා.

මහ බැංකුව වාර්තා කළේ 2022 වසරේ මැයි 04 වනදායින් පසු ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අඩුම රුපියලේ අගය වාර්තා වූයේ ඊයේ දිනයේ බවයි.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

රුපියල යළි ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) දින නිකුත් කළ විනිමය අනුපාතිකයනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස්...

සතියකදී රුපියල උඩ පහළ ගිය හැටි

ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව එහි දත්ත වාර්තා පෙන්වා...

රුපියල තවත් බාල්දු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here