27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපි ගත් වැදගත් තීරණ නිසා රුපියල ශක්තිමත් වුණා

අපි ගත් වැදගත් තීරණ නිසා රුපියල ශක්තිමත් වුණා

දේශපාලන ස්ථාවරත්වය, සාමකාමී පරිසරය ඇතුළු ආර්ථිකය සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැදගත් තීරණ රැසක් හේතුවෙන් ශ්‍රී ලංකා රුපියලේ අගය ශක්තිමත් වෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2022 සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 1.7 සිට 2023 පෙබරවාරි වන විට ඩොලර් බිලියන 2.1 දක්වා වැඩි විය.

මූලික උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ 94.9% සිට 2023 ජනවාරි මාසයේදී 60.1% දක්වා අඩු විය. 2022 සැප්තැම්බරයේ 29,802 සිට 2023 පෙබරවාරි වන විට සංචාරකයින් 107,639 සිට මිලියන 261 කින් වැඩි වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ආර්ථිකය සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැදගත් තීන්දු තීරණ රැසක් හේතුවෙන් මෙම සියලු වර්ධනයන් සිදු කළ හැකි වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.