26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනාමයෝජනා දුන් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක්

නාමයෝජනා දුන් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක්

පළාත් සභා මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර පැවසීය.

මෙම නිලධාරීන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් 7000ක් පමණ නාමයෝජනා පත්‍ර භාර දී තිබේ.

මෙම අවස්ථාවේදී ඔවුන්ට වැටුප් ලබාදීමට පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.