22.2 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහජන උපයෝගීතා කොමිසමට නියෝජ්‍ය සභාපතිවරයෙක්

මහජන උපයෝගීතා කොමිසමට නියෝජ්‍ය සභාපතිවරයෙක්

මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබේ.

තමන්ට හිමිව ඇති බලතල අනුව එස්. ජී. සේනාරත්නව අද සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කළ බවයි එහි සභාපති ජනක රත්නායක කියා සිටින්නේ.