23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරුපියල ශක්තිමත් වෙයි

රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ (01) දිනය හා සැසඳීමේදී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 343.97 ක් වන අතර විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 356.73ක් ලෙසටයි. ගැනුම් මිල රුපියල් 351.72 දක්වා පහත වැටීම සහ විකුණුම් අගය රුපියල් 362.95 දක්වා පහත වැටීමත් සමඟ ශ්‍රී ලංකා රුපියල ඊයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අගයක් දක්වා ඉහළ ගොස් ගියා.

මහ බැංකුව වාර්තා කළේ 2022 වසරේ මැයි 04 වනදායින් පසු ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අඩුම රුපියලේ අගය වාර්තා වූයේ ඊයේ දිනයේ බවයි.