23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළහිරු වීරසේකරට හා ටැම්පිටියේ සුගතානන්ද හිමිට වරෙන්තු

ළහිරු වීරසේකරට හා ටැම්පිටියේ සුගතානන්ද හිමිට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමිට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබේ.

මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ අධිකරණ නියෝග කඩ කළ සිද්ධියකට අදාළ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනුයි.