24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅනුර කුමාරට මම කිව්වේ කඩයක් දාන්න කියලා මිස කඩයක් කඩන්න නෙවෙයි

අනුර කුමාරට මම කිව්වේ කඩයක් දාන්න කියලා මිස කඩයක් කඩන්න නෙවෙයි

අනුර කුමාර මහතාට මම කීවේ කඩයක් දැමීමට මිස කඩයක් කැඩීමට නොවන බව සමඟි ජන බලවේගයේ සුජීව සේනසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (01) ගොඩකවෙල පැවැති ජන හමුවක් අමතමිනි.

සමඟි ජන බලවේගයේ සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

“අනුර කුමාර මහත්තය ඔබතුමන්ලා ඊයේ දකින්න ඇති හොඳ ඩයිව් එකක් දානව කඩයක් ඇතුළට. අඩි දෙකක් විතර ඇරල තියෙන්න ඇති ඉස්සරහ ඉන්නවා මනුස්සය පේන්න නැති වෙනවා එක පාරට කඩයක් අස්සේ. මම කිව්වේ කඩයක් දාන්න කියලා කඩයක් කරන්න කියල කිව්වේ කඩයක් කඩන්න කියල නෙමෙයි කිව්වේ. හැබැයි පණිවිඩය වැරැදියට ගියා සහෝදරවරුනි.”