28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමරිකාවෙන් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 400 ක යුධ ආධාර

ඇමරිකාවෙන් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 400 ක යුධ ආධාර

යුක්රේනයට තවත් ඩොලර් මිලියන 400 ක යුද ආධාර ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

යුක්රේනයේ කීටි අගනුවර සිටින සෙබළුන්ට අවශ්‍ය අවි ආයුධ සපයාගැනීම සඳහා මෙම යුදමය ආධාරය ලබාදීමටයි ඇමරිකාව තීරණය කර ඇත්තේ.

යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි මීට පෙර සඳහන් කර තිබුණේ රුසියානු ප්‍රහාර නවතාගැනිමට අවශ්‍ය නමි කාලතුවක්කු සහ උණ්ඩ
පශ්‍ය බවයි.