28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපසුගිය වර්ෂයේ පොහොර ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම නිසා කෝටි...

පසුගිය වර්ෂයේ පොහොර ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම නිසා කෝටි 24,000ක පාඩුවක්

පොහොර ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම හේතුවෙන් පසුගිය වර්ෂයේ සිදුවූ පාඩුව කෝටි 24,000ක් බව පේරාදෙණිය
විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

එම අධ්‍යයනය සඳහා සහභාගි වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යායන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල කියා
සිටියේ සොහොර ආනයනය නතර කිරීම හේතුවෙන් 2022 මහ කන්නයේ වී නිෂ්පාදනය සියයට 36 කින් පමණ පහළ ගොස් ඇති බවයි.