28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගල්අඟුරු රැගත් 16වන නෞකාව හෙට දිවයිනට

ගල්අඟුරු රැගත් 16වන නෞකාව හෙට දිවයිනට

සැප්තැම්බර් මාසය දක්වා බාධාවකින් තොරව විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

අළුතින් ගිවිසුම් ගත වූ සමාගම් මගින්ද තොග මෙරටට ලැබී ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ .

මේ අතර ගල්අඟුරු රැගත් 16 වන නෞකාව හෙට (05) දිවයිනට ළඟාවීමට නියමිත බවඳ නාමල් හේවගේ මහතා සඳහන් කළේය.