29 C
Colombo
Sunday, June 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගෑස් මිල වැඩි නොවන ලකුණු ?

ගෑස් මිල වැඩි නොවන ලකුණු ?

ගගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මෙම මාසය තුළ ඉහළ දැමීමට නියමිතව තිබුණත් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ගෑස්
මිලේ වැඩිවීමක් සිදු නොවන බවයි වාර්තාවන්නේ.

හෙට (05) දිනයේදි ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.