28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාල්දේවී දුම්රිය මහව දී පීලිපනී

යාල්දේවී දුම්රිය මහව දී පීලිපනී

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රිය පීලි පැනීමට ලක්වී තිබෙනවා.

මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී එම දුම්රියේ එක් මැදිරියක් පිලි පැනීමට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. 

එම මැදිරිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරන බව සඳහන් වනවා.