27.8 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසර 500කට පෙර මුහුදුබත් වූ නෞකාවකින් හමු වූ කුළුබඩු තොගය

වසර 500කට පෙර මුහුදුබත් වූ නෞකාවකින් හමු වූ කුළුබඩු තොගය

වසර 500කට පෙර ස්වීඩනය ආශ්‍රිත මුහුදේ මුහුදුබත් වූ නෞකාවක තිබී කුළුබඩු තොගයක් සොයාගෙන තිබේ.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ කුංකුම, ගම්මිරිස් ,ඉඟුරු වැනි මෙම කුළුබඩු තොගය ආරක්ෂිතව ගබඩා කර තිබීම හේතුවෙන් ඒවා තවමත් හොඳ තත්ත්වයේ පවතින බවයි.

මෙම නෞකාව එවකට ඩෙන්මාර්කයේ රජුට අයත්ව තිබූ බව සඳහන් ය.

බෝල්ටික් මුහුදේ ඇති අඩු ඔක්සිජන්, අඩු උෂ්ණත්වය සහ අඩු ලවණතාව වැනි තත්ත්වයන් හේතුවෙන් මෙම කුළුබඩු ආරක්ෂා වී ඇති බව පුරාවිද්‍යාඥයින් පෙන්වා දී තිබේ.