31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවන් අතර වෛරස් රෝග ව්‍යාප්තියක්

දරුවන් අතර වෛරස් රෝග ව්‍යාප්තියක්

ළමයින් අතර මේ දිනවල වෛරස් රෝගී තත්ත්වයක් වැඩි වශයෙන් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පැවසීය.

එහි රෝග ලක්ෂණ ලෙස, උගුරේ වේදනාව, උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ දැකගත හැකි බව ඔහු කියා සිටියේ ය.