27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබ්‍රිතාන්‍ය සංක්‍රමණික නීති දැඩි කරයි

බ්‍රිතාන්‍ය සංක්‍රමණික නීති දැඩි කරයි

සිය සංක්‍රමණික නීති දැඩි කිරීමට බ්‍රිතාන්‍ය සූදානම්වනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ නීති විරෝධීව කුඩා යාත්‍රා මගින් සරණාගතභාවය අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස ඉහළ ගොස් ඇති
එලෙස පැමිණෙන පුද්ගලයන්ට කිසිසේත්ම සරණාගතභාවය ලබා නොදිමට අදාළව නීති සමිපාදනය කිරීමටයි එරට පාර්ලිමේන්තුව සූදානම් වන්නේ.

එමෙන්ම මෙලෙස නීතිවිරෝධීව බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස් වෙනත් රටකට පිටුවහල් කිරීම් කෙරෙහි ද එරට බලධාරීන්ගේ අවධානය යොමුව
තිබෙනවා.