25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසර 10ක සාකච්ඡාවකින් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඓතිහාසික ගිවිසුමකට එකඟ වෙයි

වසර 10ක සාකච්ඡාවකින් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඓතිහාසික ගිවිසුමකට එකඟ වෙයි

වසර 10 ක සාකච්ඡාවකින් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඓතිහාසික ගිවිසුමක් සඳහා එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ, 2030 වසර වන විට මුහුදෙන් සියයට 30 ක් ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කිරීමටයි.

නිවියෝක් හි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ පැය 38 ක් පුරා සාගර ස්වභාවය ආරක්ෂා කිරීම සහ යථා තත්වයට පත් කරගැනීමේ අරමුණින් පැවති සාකචිඡාවකින් අනතුරුවයි මෙම එකඟත්වයට පැමිණ ඇත්තේ.

බොහෝ රටවල් ධීවර අයිතීන් සහ සම්පත් බෙදාගැනීම්, ගවේෂණය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම නොහැකිවීම හේතුවෙනුයි මෙම තීරණය ගැනීමට වසර 10 ක් ගතවි ඇත්තේ.