27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුවියක් සිපගත් පාසල් ගුරුවරයා අත්අඩංගුවට

සිසුවියක් සිපගත් පාසල් ගුරුවරයා අත්අඩංගුවට

සිසුවියක් සිප ගැනීම හේතුවෙන් රත්ගම පාසලක ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස සිපගෙන ඇත්තේ එම පාසලේම 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

පඩි පෙළක් මතින් ගමන් කරමින් සිටියදී සිසුවියගේ අතින් ඇද මෙලෙස හැසිරී ඇති බවටයි අදාළ ගුරුවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ තාක්ෂණික ගුරුවරයා වන අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.