25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News18 වංගුවේ රථවාහන ධාවනය යථා තත්ත්වයට

18 වංගුවේ රථවාහන ධාවනය යථා තත්ත්වයට

මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14 වන වංගුවේ සිදු වූ නාය යාමෙන් අවහිරව තිබූ මාර්ගයේ එක් මංතීරුවක් ගමනා ගමනය සඳහා විවෘත කර තිබෙනවා.

ඒ, අනුව එම මාර්ගය රථවාහන ධාවනය සඳහා භාවිතා කළ හැකි අතර, හසලක පොලිසිය පවසන්නේ මාර්ගයේ ගමනා ගමනයේ දී රියදුරන් විමසිලිමත්ව පසුවන ලෙසයි.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මාර්ගයට විශාල කළුගල් පතිතවීම හේතුවෙන් එහි ගමනා ගමනයට ඊයේ (04) රාත්‍රියේ සිට බාධා එල්ල වී තිබුණා.