30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියෙන් රිචඩ්සන් ඉවතට

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියෙන් රිචඩ්සන් ඉවතට

ඉන්දියාව සමඟ මාර්තු 17 වනදා මුම්බායි හිදී ආරම්භවන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේ රිචඩ්සන්ට අහිමිව යන බව වාර්තා වනවා.

මස්පිඬු ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමිව යන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ආබාධය හේතුවෙන් රිචඩ්සන්ට එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ද මඟහැරී යන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉන්දියාව සමඟ එක්දින තරගාවලියෙන් ජේ රිචඩ්සන්ට ඉවත්වීමට සිදුවීම හේතුවෙන් ඔහු වෙනුවට ඕස්ටේලියානු එක්දින කණ්ඩායමට එක්දින තරග තුනකට පමණක් ක්‍රීඩා කර ඇති නේදන් එලිස් කැඳවා ඇති බවයි දැනගන්නට ලැබුනේ.