32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල පහළට?

ඉන්ධන මිල පහළට?

ඉදිරි සති කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ යාමේ හැකියාවක් පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

පසුගිය දිනවල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිල පහත වැටීමට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.