― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපෙම් කවියක් අතේ ලියාගෙන අවසන් ගමන් ගිය තරුණයා

පෙම් කවියක් අතේ ලියාගෙන අවසන් ගමන් ගිය තරුණයා

යාපනය, පසේයුර් ප්‍රදේශයේ තරුණයෙකු ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රේම සම්බන්ධතවක් මුල්කරගෙන මෙම තරුණයා සියදිවි නසාගන්නට ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සැක පළ කරන්නේ.

මෙම තරුණයා සියදිවි නසාගන්නට පෙර තම අත්ලේ කවියක් ද ලියාගෙන ඇති බවයි අනාරණය වී ඇත්තේ. තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යාපනය ශික්ෂණ රෝහලට යොමුකර තිබෙනවා.