26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොල්කිරිවලින් ඩොලර් මිලියන 150ක ආදායමක්

පොල්කිරිවලින් ඩොලර් මිලියන 150ක ආදායමක්

මෙරට පොල්කිරි සඳහා විදේශ වෙළඳපලේ වැඩි ඉල්ලුමක් පවතින බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.

පසුගිය වසරේදි පමණක් මෙට්‍රික් ටොන් 40,000 ක පොල් කිරි අපනයනය කළ බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක සරත් එදිරිසිංහ සඳහන් කළේ.
එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් උපයාගෙන තිබෙනවා.

ජර්මනිය, ඉතාලිය ආදි රටවලින් මෙරට පොල්කිරි සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවයි වාර්තා වන්නේ.