30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණයේදී ආණ්ඩුවට 8%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙයි

මැතිවරණයේදී ආණ්ඩුවට 8%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව සිදුකර ඇති තාක්ෂණික සමීක්ෂණවල ප්‍රතිඵල අනුව ආණ්ඩුවට 10%ක පමණ ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයේ දී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකටම 8%ක පමණ සුළු ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බවයි.

නිදහස් ජනතා සන්ධානයේ කාර්යාලයේදී අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී. එල්. පීරිස් මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කළ බවට මෙතෙක් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. එලෙස දැනුම්දීමක් ලැබුණහොත් අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.