26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහික්කඩුවට පෙම් බඳින සුපිරි හොලිවුඩ් නළුවා

හික්කඩුවට පෙම් බඳින සුපිරි හොලිවුඩ් නළුවා

තමාගේ රංගන ජිවිතයේ ප්‍රියතම චිත්‍රපට දර්ශන තලය ශ්‍රී ලංකාවේ හික්කඩුව බව සුපිරි හොලිවුඩ් නළු රයන් රෙනොල්ඩ්ස් ප්‍රකාශ කර ඇත.

ජස්ට් ෆෝ ලාෆ් වැඩසටහනට පසුගිය සෙනසුරාදා සහභාගී වෙමින් එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රයන් රෙනොල්ඩ්ස් මහතා මේ බව පවසා තිබේ.

රයන් රෙනොල්ඩ්ස් මහතාගේ ප්‍රථම චිත්‍රපටය වන ඕඩිනරි මැජික් චිත්‍රපටය 1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී රූගත කර ඇත.ඔහු අවුරුදු 30ක මතකය මෙලෙස අලුත් කර ඇත.

තමාගේ පළමු චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූගත කළ බවත් අවේණික ලක්ෂණ වලින් යුත් ශ්‍රී ලංකාව තම මනස නව මානයන්ට පුළුල් කළ බවත් රයන් රෙනොල්ඩ්ස් පවසා තිබේ.