31.1 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලේ සුරංගගේ සහෝදරයාට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී සොයාගැනේ

වැල්ලේ සුරංගගේ සහෝදරයාට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී සොයාගැනේ

වැල්ලේ සුරංග නම් සංවිධානාත්මක අපරාධකරුවාගේ සහෝදරයාට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයා ගෙන තිබෙනවා.

රථය තුළ තිබී ටී 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් හා උණ්ඩ 13 ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවා.

කොටහේන ඉබ්බගේ වත්ත හන්දිය ප්‍රදේශයේදී  වැල්ලේ සුරංග නැමැත්තා ගේ සහෝදරයා ට ඉකුත් දා වෙඩි තැබූ අතර ඉන් ඔහුට හානියක් සිදුවුයේ නැහැ.