― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsසමෘද්ධි දීමනා සියයට 75කින් අඩු කිරීමට පියවර

සමෘද්ධි දීමනා සියයට 75කින් අඩු කිරීමට පියවර

සමෘද්ධි ඇතුළු අනෙකුත් සුභ සාධන දීමනා ලබා ගන්නා පුද්ගලයින්ගේ ප්‍රතිලාභ සියයට 75කින් අඩු කිරීමට රජය සූදානම් බවට තොරතුරු වාර්තා වෙයි.

රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී.ඒ.පී. බස්නායක මහනුවර ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සමාජ සුභසාධක ප්‍රතිලාභ සමීක්ෂණ මුවාවෙන් මෙම කප්පාදුව සිදු කරන බවයි.