29 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋද්ඝෝෂණවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - ජනපති

උද්ඝෝෂණවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති

විරෝධතා සහ උද්ඝෝෂණ මාර්ගයෙන් ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමට යන ගමන් මඟ කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නේ නම් ඒවාට එරෙහිව ආණ්ඩුව තදින් ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියා.

ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.