― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගවයින් අතර බෝවන රෝගය හඳුනාගනියි

ගවයින් අතර බෝවන රෝගය හඳුනාගනියි

මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝග තත්ත්වය වෛරසයක් හේතුවෙන් හට ගන්නා රෝගයක් බව (Lumpy Skin Disease (LSD) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.

මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වය සමේ ගැටිති සහිත රෝගී තත්ත්වය හෙවත් Lumpy Skin Disease (LSD) බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය පවසන්නේ.

මෙම රෝග තත්ත්වය සම්බන්ධව වහාම සොයා බලන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පශු සම්පත් සංවර්ධන අංශයට අද (07) උපදෙස් දී තිබේ.