30.6 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගවයින් අතර බෝවන රෝගය හඳුනාගනියි

ගවයින් අතර බෝවන රෝගය හඳුනාගනියි

මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝග තත්ත්වය වෛරසයක් හේතුවෙන් හට ගන්නා රෝගයක් බව (Lumpy Skin Disease (LSD) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.

මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වය සමේ ගැටිති සහිත රෝගී තත්ත්වය හෙවත් Lumpy Skin Disease (LSD) බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය පවසන්නේ.

මෙම රෝග තත්ත්වය සම්බන්ධව වහාම සොයා බලන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පශු සම්පත් සංවර්ධන අංශයට අද (07) උපදෙස් දී තිබේ.