33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපතිගේ කතාවට සජිත් දෙදින විවාදයක් ඉල්ලයි

ජනපතිගේ කතාවට සජිත් දෙදින විවාදයක් ඉල්ලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ දේශනයක් පැවැත්වීය.

මේ සම්බන්ධයෙන් දින දෙකක සාකච්ඡාවක් පවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළේය.

ඔහු ඉල්ලා සිටියේ මෙම විවාදය මීළඟ පාර්ලිමේන්තු සැසියේදී පවත්වන ලෙසයි. ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා කියා සිටියේ ඒ පිළිබඳව සොයා බලන බවයි.