― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමයන්තගේ ඉල්ලා අස්වීම කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

මයන්තගේ ඉල්ලා අස්වීම කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

මෙම සතියේ පාර්ලිමේන්තුව සභාවාරය කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 9.30ට රැස්වුණා.

එහිදී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කරමින් පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ ඉල්ලා අස්වීම කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම දැනුම්දීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් දැක්වීමෙන් පසු පක්ෂ විපක්ෂ අතර තරමක උණුසුම් තත්ත්වයක් හට ගත්තා.