26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමෘද්ධි දීමනා සියයට 75කින් අඩු කිරීමට පියවර

සමෘද්ධි දීමනා සියයට 75කින් අඩු කිරීමට පියවර

සමෘද්ධි ඇතුළු අනෙකුත් සුභ සාධන දීමනා ලබා ගන්නා පුද්ගලයින්ගේ ප්‍රතිලාභ සියයට 75කින් අඩු කිරීමට රජය සූදානම් බවට තොරතුරු වාර්තා වෙයි.

රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී.ඒ.පී. බස්නායක මහනුවර ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සමාජ සුභසාධක ප්‍රතිලාභ සමීක්ෂණ මුවාවෙන් මෙම කප්පාදුව සිදු කරන බවයි.