23.9 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews22ක් රෝහලට යැවූ මාවනැල්ල බස් රථ අනතුර

22ක් රෝහලට යැවූ මාවනැල්ල බස් රථ අනතුර

මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් මාවනැල්ල ගනේතැන්න ප්‍රදේශයේදී එකිනෙක ගැටී පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එයින් බරපතළ තත්වයේ පසුවූ එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.