30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF පළමු වාරිකය ඉදිරි සති 02 ඇතුළත – මුදල් රාජ්‍ය අමාත්‍ය

IMF පළමු වාරිකය ඉදිරි සති 02 ඇතුළත – මුදල් රාජ්‍ය අමාත්‍ය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය ඉදිරි සති දෙක තුළ මෙරටට ලබාගත හැකිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින්.

විශාල මූල්‍ය අර්බුධයක රට මුහුණ දී සිටින අවස්ථාවක මෙම ණය මුදල ලැබීම සුවිශේෂී වන බව අමාත්‍යවරයා පැවසුවා.