30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද වෙනකන් එක බිත්තරයක්වත් ආනයනය කර නැහැ

අද වෙනකන් එක බිත්තරයක්වත් ආනයනය කර නැහැ

අද වනතුරු එක්ක බිත්තරයක්වත් රටට ගෙනත් නැති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ බිත්තර ආනයනය සඳහා ලෝකයේ තිබෙන ඉහළම සහතිකය ලංකාව විසින් ඉල්ලා තිබෙන බවත් එම සහතිකයට අනුව ඉන්දියාවේ එක සමාගමක් බිත්තර ලබාදීමට එකඟ වී ඇති බවත්ය.

බිත්තර පමණක් නොව මෙරට නිෂ්පාදනයේ කඩා කඩාවැටීමක් වුවහොත් ආනයනය කර රටේ ජනතාවට දරාගන්න හැකි ලෙස භාණ්ඩ ලබාදීම වෙළෙඳ අමාත්‍යංශයේ වගකීමක් බවයි ඔහු අවධාරණය කළේ.