30 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ණය කාලසීමාව දීර්ඝ කරගැනීමට සාකච්ඡා

ඉන්දීය ණය කාලසීමාව දීර්ඝ කරගැනීමට සාකච්ඡා

ඉන්දියාව විසින් මෙරටට ලබාදුන් ණය පහසුකම මේ වසර අවසානය වන තෙක් දීර්ඝ කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඖෂධ හා ආහාර ආනයනය සඳහා ඉන්දියාවෙන් මෙරටට මාස කිහිපයක ණය පහසුකම යටතේ ඩොලර් බිලියන 01ක් ලබාදුන් අතර එම ණය පහසුකම ලබන 17 වනදා අවසන් වීමට නියමිතය.

මෙම ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ඖෂධ සහ ආහාර සඳහා භාවිත කර ඇත්තේ තුනෙන් දෙකක ප්‍රමාණයක් බවයි අනාවරණය වී ඇත්තේ.