32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරේ දිස්ත්‍රික්ක අතර ගවයින් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවයි

උතුරේ දිස්ත්‍රික්ක අතර ගවයින් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවයි

උතුරු පළාතේ දිස්ත්‍රික්ක අතර ගවයින් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවා තිබේ.

පළාතේ ගවයින් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගය පාලනය සඳහා මේ පියවර ගත් බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ.

වසූරිය වෛරස් කාණ්ඩයට අයත් වෛරසයකින් ව්‍යාප්ත වන මෙම රෝගයට ගොදුරු වූ ගවයින් 25 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට මියගොස් ඇති බව ද ඇය සඳහන් කළා ය.