― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපාන් නොවන බේකරි නිෂ්පාදනවල මිල තීරණය හෙට

පාන් නොවන බේකරි නිෂ්පාදනවල මිල තීරණය හෙට

කෙටි ආහාර හා අනෙකුත් බේකරි නිෂ්පාදනවල පහළ යන මිළ ගණන් හෙට ප්‍රකාශ කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

බේකරි හිමියන්ගේ සංගමය සමග කරන සාකච්චාවකින් පසුව මෙම තීරණය ගනු ලබන බවත් ආහාර මිළ අඩුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා