26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපියාසර කරන යානයේ හදිසි දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ මගියෙකු අත්අඩංගුවට

පියාසර කරන යානයේ හදිසි දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ මගියෙකු අත්අඩංගුවට

පියාසර කරමින් පැවති යානාවක හදිසි දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ මගියෙකු පිළිබඳ අමෙරිකාවෙන් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම උත්සායහ ව්‍යර්ථ කිරීමට ගුවන් සේවකයෙක් උත්සහ දරා ඇති බවය.

එහිදී කැඩුණු ලෝහ හැන්දකින් ඔහුට පහරදීමටත් 33 හැවිරිදි මගියෙක් කටයුතු කර තිබුණි.

බොස්ටන් ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානාව ගොඩබැස්වීමත් සමඟ අමෙරිකානු පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.