28 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට ගොඩගන්න මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ සාකච්ඡාවක්

රට ගොඩගන්න මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (07) දිනයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය විය හැකි ආකාරය, ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.