25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට ස්ථාවර වෙද්දි ජවිපෙ බය වෙලා - දිලුම් අමුණුගම

රට ස්ථාවර වෙද්දි ජවිපෙ බය වෙලා – දිලුම් අමුණුගම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි ජනප්‍රසාදය ඇති වන විට ආර්ථිකය ස්ථාවර වන විට ජනතා විමුක්ති පෙරමුණ භීතියට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

එහෙයින් තව මාස දෙක තුනක් මැතිවරණය ජය ගැනීමට නොහැකි වනු ඇතැයි ඔවුන් භීතියට පත්ව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

මේ නරකම අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලන්නේ ඒ නිසා බව ඇමැති අමුණුගම ප්‍රකාශ කරයි.

එහි දී සිදුවිය හැකි එක ම දෙය ජවිපෙට මන්ත්‍රී ආසන කිහිපයක් වැඩි වීම පමණකැයි ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.