26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුපියල් 200ක අල්ලසක් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් 200ක අල්ලසක් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් 200 අල්ලස් මුදලක් ලබා ගත් කල්මුණේ බස් නැවතුමිපොළේ ස්ථාන භාර නිළධාරියා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්මුණේ සිට ක්‍රිකුණාමලය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක ධාවන සටහන් පත්‍රය අත්සන් කර බාධාවකින් තොරව බස් රථය ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහායි ඔහු විසින් සැම දිනකම රුපියල් 200 අල්ලස් මුදලක් ලබාගෙන ඇත්තේ.