27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට ගොඩ එන්න අඛණ්ඩව සහය දෙනවා - යුරෝපා සංගමය

ලංකාවට ගොඩ එන්න අඛණ්ඩව සහය දෙනවා – යුරෝපා සංගමය

ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදයෙන් ශක්තිමත්ව ගොඩ ඒම සඳහා තමන් අඛණ්ඩව සහාය දක්වන බව යුරෝපා සංගමය පවසනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි එම සංගමය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය යුරෝපා සංගමය පැසසුමට ලක්කරනවා.