25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව වයස්ගතම කාන්තාව දිවියෙන් සමුගනී

ලොව වයස්ගතම කාන්තාව දිවියෙන් සමුගනී

සියවස් තුනක් ජීවත් වූ ලොව වයස්ගතම කාන්තාව දකුණු අප්‍රිකාවේදී මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 128 ක් වන ඇය ජොහානා මැසිබුකෝ.

හත්දරු මවක් වන ඇය ඇය උපත ලබා තිබෙන්නේ 1894 මැයි 11 වන දින බඩ ඉරිඟු ගොවිපලකයි.

”මම මොකුත් නොකර මෙතන ඉඳගෙන ඉන්නවා ජීවත් වී සිටීමේ තේරුම කුමක්ද? ” යැයි ඇය මීට මාස කිහිපයකට පෙර අසා තිබුණා.